www.ada.lk
2026 ඔක්තෝබර් මස 04 වන ඉරිදා
අතීතයේ පක්ෂයෙන් අකටයුතුකම් සිදුවු බව පැවසූ පුද්ගලයෝම එදා ඔවුන්ට කරදර කළ පුද්ගලයෝ පස්සෙන් ගොස් අද අලුත් බලවේග හැදීමට යාම ගැන තමාට පුදුම හිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අට වැනි ගුණානුස්මරණ උළෙලට සහභාගීවෙමින් ජීවමාන ආකාරයෙන් නිමවූ පිළිරුව නිරාවරණය කිරීමින් ජනාධිපතිවරයා මේබව කීය.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවේදී සභාව අමතන ආකාරයෙන් මෙම පිළිරුව නිමවා තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දරුවන් වන සමුර්ධි හා භානුක,
ආගමික නායකයන්, දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
popular news
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඇප ලැබුණත් රිමාන්ඩ් වුණ නාමල්
අමු කජු ලෙසින් ඔස්ට්‍රේලියාවට යැවීමට ගිය සිගරට් රේගු දැලේ
ඉන්ධන වර්ග තුනක මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd