(VIDEO) පසුගියදා බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුරට හසුව සිටි දරුවෙකු, වැඩිහිටියෙකු හා සුනඛයෙකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වන වට සංසර්ණය වෙවිමන් පවතියි. නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරිත්වය මත ජීවත තුනක් බේරැණේ මේ අයුරිනි.
උපුටා ගැනීම - London Jaltha ෆේස්බුක් ගිණුමෙනි