ජීවන වියදම සුළු වශයෙන් ඉහළයාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බවත්, ඒ පිළිබඳව ජනාධිපතිතුමා, අගමැතිතුමා, ව්‍යාපාරිකයන් සමග සාකච්ඡාවකුත් පවත්වා තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල අඩුකර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකර තිබියදී ජීවන වියදම සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා ජීවන වියදම ඉහළ ගියේ කෙසේද යන්න සොයා බලා මිල පාලනයක් ඇතිකිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.