ජී-7 සමුළුවට සහභාගි වීම තුළින් ලංකාවට ඉහළ පිළිගැනීමක් සමග ප්රතිලාභ රැසක් හිමි වූ බවත්, ලංකාවේ සංවර්ධන ප්‍රාග්ධන වියදම් සඳහා ජපන් යෙන් මිලියන හතළිස් හතර දහසක මුදලක් වෙන් වූ බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිතුමාගේ ජී-7 සමුළුවේ සහභාගීත්වය සහ එයින් ලබාගත් ප්රතිලාභ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31දා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.