ජිනීවා ගැන කියන්න පක්ෂ නායකයින් ජනපති හමුවේ
- 17 11 2015
- 22:11
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබද විමසීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැදවූ සර්ව පාක්ෂික නියෝජිත සමුළූවේ දෙවන හමුව අද (17) සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුඑවට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරමින් නියෝජිතයෝ එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
