ජාතිවාදය සහ ආගම්වාදයට එරෙහිව සමඅයිතිය ව්‍යාපාරය රටපුරා ජනතාව සමග සිදුකරන ක්රියාකාරීත්වයක තවත් පියවරක් ලෙස අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සහ බැනර් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ඊයේ (06දා) ඇහැලියගොඩ නගරයේදී පැවැත්වුණි.
සම අයිතිය ව්‍යාපාරය පවත්වන මීළඟ වැඩසටහන අද (07 දා) දින බදුල්ලේදී පැවැත්වේ.