ජාතික හෙළ උරුමයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් 29 දෙනාගෙන් 17 දෙනෙකු තමන් සමග එක්වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
එසේම ජනවාරි 8 වැනිදායින් පසුව ඒ සියලු දෙනා එක්ව නව පක්ෂයක් පිහිටුවන බවත් හෙතෙම කීය.
එතෙක් තමන් හා එක්වූ මන්ත්රීවරු ස්වාධිනව කටයුතු කරන බව ගම්මන්පිළ මහතා වැඩිදුරටත් පැවැසීය.