හෙට (24දා) පැවැත්වෙන 2015 අයවැය විවාදයේ තුන්වැනි දින ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද ප්‍රකාශ නොකිරීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසා සිටියේ ඡන්ද විමසන අවස්ථාවේදී ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක මහතා තීරණය කර ඇති බවයි.