ADA
www.ada.lk
2026 ජනවාරි මස 02 වන සිකුරාදා
සයිටම් විරෝධී ජනපවුර විසින් අද (02දා) වෘත්තීය සමිති 500කට අධික ප්‍රමාණයක් එකතුවී සිදුකළ සයිටම් විරෝධී ජාතික දිනය අති සාර්ථක වූ බව එම සංවිධානයේ සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
දිස්ත්‍රික්ක 25ක් මූලික කරගනිමින් උද්ඝෝෂණ විරෝධතා, කළුකොඩි ඔසවා තැබීම්, විරෝධතා පෙත්සම්වලට අත්සන් කිරීම්, කළුපටි පැලඳ සේවය කිරීම වැනි විරෝධතා පැවැත්වූ බවද එම සංවිධානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා හෙට (03දා) සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ වෘත්තීය සමිති රැස්වන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
මගියා බේරන්න ගිය මෝටර් රථය පොල් ගහේ
ඉන්දියාව ජපානය පසුකරමින් ලෝකයේ සිව්වැනි ආර්ථිකය බවට පත්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd