හෙට (10දා) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත. ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දිය යුතු පැමිණිලි හෝ නිරීක්ෂණ මේ සඳහා ඉදිරිපත් කළ හැක. හෙට (10දා) පෙ.ව. 6.00 සිට මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි.