ජගත් පරිසර දිනයට සමගාමීව ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (30දා) පොළොන්නරුව සේවාමුක්ත කඳවුර නවෝද්‍යා විද්‍යාලයේදී සිදු කෙරිණි.
මෙවර ජාතික පරිසර දිනයෙහි තේමාව වන්නේ 'වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු' යන්නයි.