ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණයේදී තම පක්ෂයේ සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කළ බව ජාතික කම්කරු පෙරමුණ සඳහන් කරයි.
එහි නායක නායක , ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරන් මහතා මේ බව අද (23දා) පැවැසුවේ පක්ෂයේ තීරණය පිළිබඳව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා පැවැති සාකච්ඡාවකදීය.