ජාතික ඖෂධ පනත අද (04දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය පාර්ලිමේන්තුවට සභාගත කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මෙම පනත වසර කිහිපයක් පුරා ප්‍රමාද වූ බවත්, ඉදිරි මාස කිහිපයේදී උසස් ගුණාත්මක ඔෟෂධ ජනතාවට හිමිවනු ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඡායාරූපය නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ෆේස්බුක් ගිණුම