ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත භාරදුන් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(01දා) සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.