ජාතික උද්‍යානවලින් දිනකට කෝටි 2ක ආදායමක්
- 20 12 2017
- 12:10
- {{hitsCtrl.values.hits}} views
- . .
ජාතික උද්‍යානවලින් දිනකට රුපියල් මිලියන 20ක පමණ ආදායමක් ලැබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි. පාසල් නිවාඩු කාලය හේතුවෙන් දේශීය සංචාරකයන් හා විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම මේ සඳහා හේතුව වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

