ජාතික ආණ්ඩුවට ගිවිසුමක් අවශ්‍ය නොවන බව කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය. ඒ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්ණයකට අද (22දා) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමිනි.
ඒ සම්බන්ධයෙන් තමා නිති අංශයෙන් විමසීමක් කළ බවත් ඔවුන්ගේ මතය වූයේ ගිවිසුමක් අවශ්‍ය නොවන බවත් යැයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.