ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී පාගමන
- 26 06 2015
- 17:10
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිති කොටගෙන මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් අද (26 දා) වැලිකඩ බන්ධනාගාරය අසලින් ආරම්භ විය. අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන සංවිධානය කොට තිබුනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
