ඇතැම් ජාත්‍යන්තර පාසල් හරහා ආගමික අන්තවාදයක් ක්‍රියාත්මක වන බවත්, ජාත්‍යන්තර පාසල් තුළ සිංහල, බුද්ධ ධර්මය, ශ්‍රී ලංකා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම අනිවාර්යය කළ යුතු බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
අද (25දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.