විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධිපාල මලගල්ල මහතා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (18දා) මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කහල්ල, කටුගස්තොට ලිපිනයේ පදිංචිව සිටී ඒ මහතා මිය යන 69වියේ පසුවිය.