මෙවර පළාත් පාලන මැතිවරණයේ මේ දක්වා (පස්වරු 6.35 පමණ වන විට) නිල ප්‍රතිඵල නිකුත් වීම අනුව 2011 පළාත් පාලන මැතිවරණයත්, 2015 පාර්ලිමේන්තු මැතිවරණයත් සලකා බලන විට ඔහුන්ගේ ඡන්ද පදනමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.
මේ දක්වා ඔවුන් 6% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත. හිමිකරගෙන ඇති මන්ත්‍රීධුර සංඛ්‍යාවද 340කි. 2011 පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් මන්ත්‍රීධු 74ක් හිමිකරගෙන තිබුණි.
මෙවර මන්ත්‍රීධුර සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රතිශතයට වඩා විශාල ප්‍රතිශතයකින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව වර්ධනය වී තිබේ.