වියළි කලාපයේ ජලාශ වල ජල මට්ටම සීග්‍රයෙන් පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් භද්‍රා කමලදාස මහත්මිය පවසන්නේ සෑම ජලාශයකම පාහේ ජල මට්ටම 14% කටත් වඩා අවම මට්ටමක් දක්වා පහත බැස ඇති බවයි.
එමෙන්ම වියළි කලාපයේ ජලය ලබා ගත් ළිං සියල්ලම පාහේ මේ වන විටත් සිදී ගොස් ඇති බව ප්‍රදේශවාසින් පවසයි.