ජලයට වස දමලා
- 15 06 2015
- 15:39
- {{hitsCtrl.values.hits}} views
- . .
වස මිශ්ර ජලය භාවිත කිරීම හේතුවෙන් ලිඳුල පෙරියමටේ වතුයායේ නිවාස තුනකට අයත් පුද්ගලයන් 10 දෙනෙකු ලිඳුල රෝහලට අද (15දා) ඇතුළත් කරනු ලැබුවා.
භාවිතයට ගන්නා ජල ටැංකියකට වස මුසුකර ඇති බවට ජල සාම්පල පරීක්ෂා කිරීමේදී හෙළිව තිබෙනවා.
ශාන් හුලංනුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
