වී වගා කිරීම සීමා කිරීමට තීරණය කළේ පවතින ජල හිඟය නිසා බවත් ඒවෙනුවට මාංසබෝග වගාකිරීමට ජනතාව යොමුකරවන්බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් මේදිනවල සිදුවන බවත් අවශ්‍යතාවයට සරිලන ලෙස වී වගා කරන්නේ නම් ඒ සඳහා සහතික මිලක් නියම කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.