ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා යුරේ මිලියනක (රුපියල් මිලියන 166ක) මූල්‍යමය ආධාර ලබාදීමට ජර්මනිය එකග වි තිබේ.
ඒ අනුව මෙම ආධාර විපතට පත් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් බෙදා දෙනු ඇතැයි ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.