කෝට්ටේ කළ්‍යාණි සාමග්රි ධර්ම මහා සංඟ සභාවේ අභිනව මහා නායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධර්මාලංකාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති හිමියන් ලෙස පත්කර තිබේ.
ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හිමියන් ලෙස කටයුතු කළ අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් වෙනුවටය.