ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. විශ්වවිද්‍යාලයේ අන්තරු විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙසේ සිසුන් තුවාල ලබා ඇත.
විශ්වවිද්‍යාලයේ පිරිතක් අතර තුළ ඊයේ (30දා) රාත්‍රී 11.30ට පමණ මෙම ගැටුම ඇතිව තිබේ. ගැටුම සමතයකට පත්කිරිම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා සිසුන් විසුරුවා හැර තිබේ.