ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ ( 09දා) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දෙදින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව අද දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.