තෙදින නිළ සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුලූමොහොතකට පෙර ජර්මනිය බලා පිටත්ව පිටවගියේය. ජනාධිපතිවයා සමග මෙම ගමනට 25කුගෙන් යුතු කණ්ඩායමක් පිටවත්වයාම සුවිශේෂිවිය.
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර ජර්මනියේදී ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධාන කර ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ලබන 17 වනදා ජනාධිපතිවරයා වෙනුවෙන් ජර්මානු රජයේ උත්තමාචාර පිළිගැන්වීමේ වැඩසටහනක්ද පැවැත්වෙන අතර ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
චාමර සම්පත්/ ටී කේ ජී කපිල