සියලු දෙනාම එකට අත්වැල් අල්ලා ජනවාරි 9 වැනිදා ජයග්රහණය සමුරමු යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පානදුරේදී පැවැසිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් ප්රධාන ජන රැලියක් අද (16දා) පානදුරදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පැවැසුවේ ළමයින් සඳහා ආරක්ෂිත අනාගතයක් ගොඩනගමු යනුවෙනි.