උත්සවය සමය හා සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග ගම්බිම් බලා යන ජනතාවට පහසුවන පරිදි අතිරේක දුම්රිය ධාවනය කරනවන බව දුම්රිය පාලක මැදිරිිය කියයි.
එම ජනතාවට නැවත කොළඹට පැමිණීමටද අතිරේක දුම්රිය යෙදවීමට නියමිතය. ඒ අනුව ජනවාරි 7 දා දක්වා මෙම අතිරේක දුම්රිය ධාවනය කරන බවද පාලක මැදිරිය වැඩිදුරටත් කියයි.