තෙවැනි වතාවට ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව තිබෙන බව කැබිනට් ප්රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ ප්රකාශ නිකුත්කර තිබෙන බවත්, තවදුරටත් මේ සම්බන්ධයෙන් රජය අධිකරණයෙන් උපදෙස් ලබාගන්නා බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.