මැතිවරණයක් පවත්වන ලෙසට විවිධ පිරිස් ජනපතිවරයාට බලපෑම් කරනවා යැයි සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ කතාවක් බව නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.
එසේම ජනතා වරම අහිමි පුද්ගලයන් අහිමි වේයැයි බය පුද්ගලයන් පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙසට ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.