ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
- 22 04 2015
- 17:09
- {{hitsCtrl.values.hits}} views
- . .
සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය හෙට (23දා) රාත්රියේදී විශේෂ ප්‍රකාශයක් කරන බව ජනපති මධ්‍ය අංශය සඳහන් කරයි.කෙසේ වෙතත් මෙම ප්‍රකාශය කුමන විශයක් පිළිබඳව කරන්නේදැයි යන්න පිළිබඳව නිවේදනයේ සඳහන් නොවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
