අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඊයේ (08දා) රැස්වී කැබිනට් මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ජනපතිවරයාගෙන් තිබේ. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාවට පෙර 20 වැනිව්යවස්ථා සංශෝධනය සම්මතකරගැනීම සඳහා අවධානය යොමුකරන ලෙස තමන් සන්ධාන නියෝජිතයන්ට උපදෙස් ලබාදුන් බවයි.