අයහපත් කාළගුණයෙන් විපතට පත්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (27දා) අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
විපතට පත්වූවන් රඳවා තිබෙන අනුරාධපුර කණිෂ්ඨ විද්‍යාලය වෙත ගිය ජනපතිවරයා ඔවුන්ගේ සුවදුක් සොයා බලා සහන කටයුතු පිළබඳව සොයා බැලිය.