පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සමුඑවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26දා) පස්වරුවේ මෝල්ටා රාජ්‍ය වෙත ළගාවිය.
මෝල්ටා රාජ්‍යයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ නිළධාරීහු මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා පිළිගත් බව ජනපති මාධ්‍ය අංශය කියයි. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුඑව අද (27දා) ආරම්භ වන අතර එය 29දා දක්වා පැවැත්වේ.