ජපානයට බලපෑ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ කනගාටුව ප්රකාශ කර තිබේ. ජාපාන අධිරාජ්යා වෙන අකිහිතෝ වෙත ශෝක පණිවුඩයක් යොමුකරමින් ජනපතිවරයා සිය කනගාටුව ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ජපාන මිනිසුන්ගේ පවතින සහජ දක්ෂතාවෙන් ඔවුන් නැවත නැගී සිටිනු ඇති බවත් ජනපතිවරයාගේ පණිවිඩයේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙම භූමි කම්පාවෙන් මේ දක්වා කිසිඳු ශ්රී ලාංකිකයෙක් තුවාල ලබා හො ජීවිතක්ෂයට පත්ව නොමැති බවද වාර්තාවෙයි.