කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය හෙට (08දා) සිට මහජන ප්ර(දර්ශනයට විවෘත කිරීමට ජනාධිපති මෛත්රීොපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ආණ්ඩුකාරවරුන් 29 දෙනෙකු හා ජනාධිපතිවරුන් 06 දෙනෙකු තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා යොදාගත් නිල මැදුර වන කොටුව ජනාධිපති මන්දිරය හෙට සිට ජනතාවට විවෘත වන්නේ ඉතිහාසයේ පළමු වරටය.