ජනපති මැදුරෙන් පැන ගිය ගිරව් සොයා ගැනෙති
- 18 04 2014
- 12:58
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනපති මැදුරෙන් පැන ගිය මැකෝ ගිරව් සිවු දෙනාම මේ වන විට සොයාගෙන තිබේ. මීට ඉහතදී මෝදර ප්රදේශයෙන් හා කොම්ඤ්ඤවිදිය ප්රදේශයෙන් ගිරව් තිදෙනෙක් සොයා ගත් අතර අනෙක් ගිරවාද කොටහේන ප්රදේශයේ නිවසක සිටියදි සොයාගෙන තිබේ.
මෙම ගිරවා කොටහේන පොලීසිය මාර්ගයෙන් ජනපති නිවසට භාර දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
