පොදු රාජ්‍ය මණ්ඩලීය 2015 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ස්ථාපිත කරනු ලැබූ ක්‍රියාකාරී කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයකින් මහින්ද රාජපක්ෂ මහතා ඉහත කමිටුවේ සාභාපතිත්වයට පත්කර ඇති බවය.
ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, සයිප්‍රසය, ග්‍රෙනෙඩාව, සියරා ලියෝන්, ටොංගෝව හා ටැන්සානියා යන රටවල්හි නායකයෝ මෙම කමිටුවට ඇතුළත් වී සිටිති.