ජපානයේ පැවැති ජී 7 රාජ්ය නායක සමුළුව සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වූ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිය ජපාන සංචාරය නිමවා දිවයිනට පැමිණියේය.
ජපානයේ සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි අතර ජනපතිවරයාගේ මෙම සංචාරයේදී ජපානයෙන් යෙන් බිලිය 38ක නිල සංවර්ධන ආධාරයක්ද ලැබුණි.