ලංකා කම්කරු කොංග්‍රසයේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (15දා) මෙම පත්කිරීම සිදුකර ඇති ඔහු අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.