දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ කෑගල්ල දිස්ත්රික්කයේ ජනතාව පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එළැඹෙන 01දා කෑගල්ලට පැමිණිමට නියමිතය.
එහිදී විශේෂ කෑගලු දිස්ත්රික් දිස්ත්රික් සම්බන්ධීකරණ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය. එසේ අද (27දා) පැවැති කෑගලු දිස්ත්රික් සමබ්න්ධීකරණ රැස්වීමේදී අණාවරණය වී ඇත්තේ කෑගලු දිස්ත්රික්කයේ ග්රාම නිලධාරී වසම් 573න් 174ක්ම අවදානම් තත්ත්වයක පවතින බවයි.