ඡී හත සමුළුවට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ජපානයේ නාගෝයා ගුවන්තොටුපොළින් ජපානයට ළාගාවිය.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද වියට්නාම අග්රාමාත්යවරයා හා දිවිපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජී හත රාජ්ය නායක සමුළුවකට ශ්රී ලංකාවේ රාජ්ය නායකයෙකුට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය වෙයි.