සියලු ජාතීන් අතර මිත්රත්වය හා සහජීවනය උදෙසා කටයුතු කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් පවසයි.
“සියලු ජාතීන් අතර මිත්රත්වය හා සහජීවනය උදෙසා කටයුතු කරන ලෙස මම සියලු සහෝදර රටවැසියාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.