ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. අමාත්‍යවරුන් සමග පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය සම්බන්ධයෙන් හා ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.