සියම් මහ නිකායේ අස්ගිරි මහ නායක ලෙස පත්වූ ගලගම ශ්රී අත්තදස්සී නා හිමියන් බැහැ දැකීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (14දා) පෙරවරුවේ අස්ගිරි ගියේය.
නා හිමියන් වෙත අක්ත පත්ර බාර දීමේ උත්සවය එළැඹෙන ජුලි මස 6 දා පැවැත්වීමටත් සියලු පාර්ශ්ව එකඟ වී තිබේ.