ජනතාව ලබාදුන් තින්දුවට හිස නමමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වී තිබේ. ජනපතිවරණයෙන් පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ජයගෙන තිබෙන බව වාර්තාවෙයි.
ජනපතිවරණ ප්රතිඵල නිකුත්වෙන කාලසීමාවක ඔහු ජනතා තීරණය හිස නැමීම සුබවාදී තීරණයක් ගෙන තිබෙන බව දේශපාලක විචාරකයෝ පවසති.
ඡායාරූප අනුග්රහය - දෙරණ Media