වත්මන් දේශපාලනික අර්බුදය හමුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර හමුවක් අද (15දා) පැවැත්වීම නියමිත බව වාර්තා වෙයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙ යෑමට තීරණය කර ඇත. එම තීරණයද එක්සත් ජාතික පක්ෂය ජනපතිවරයාට දැනුම් දීමට නියමිතය.