උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර ආහාර හා පානවර්ග අලෙවිකරන පුද්ගලයන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් රටපුරා ක්‍රියාත්මක කරනවිශේෂ මෙහෙයුමේදී දින 6ක කාලය තුළදී වෙළෙඳුන් 1267 දෙනෙකුට එරෙහිව නඩුපවරා තිබේ.
අප්‍රේල් පළමුවන දින සිට 06 වන දින දක්වා කාලය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් විසින් වෙළෙඳසැල් 12366 පරීක්ෂාවට ලක්කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන විශේෂ මෙහෙයුම අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වේ.